ජය ධඳ කිතු ගොස දසත පැලැන්දූ
බතිගම මහ විදුහල් නම රැන්දූ
නුවණැස පෑදූ සිප්සත සෑදූ
අපමණ වු ගුණධාරී වූ
නමදිමු අප විදුහල් මෑණී........
ඔබගේ සෙවනේ සැදුණෝ වැඩුණෝ
ලක්මව සනහන එඩියෙන් දැපුණෝ
සිය රට සිය දැය සාමය වඩවා
සුරකිමු ඔබෙ නාමය සැමදා
සුසිරිත යහ ගුණ පිරුණු ලතෙත්තෝ
නැණ නුවණින් ඔද තෙද ලැබ ගත්තෝ
වීර දූ පුතුන් කවදත් බිහි කළ
සමරමු ගරු නාමය සැමදා
ජය දද කිතු ගොස දසත පැලැන්දූ......