13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
6 - 9 ශ්‍රේණි සඳහා
| ගණිතය | භූගෝල විද්‍යාව |
| විද්‍යාව | නැටුම් |
| සිංහල | සංගීත |
| ඉංග්‍රීසි | චිත්‍ර |
| බුද්ධාගම | දෙමළ |
| ඉතිහාසය | සෞඛ්‍ය |
| කෘෂිකර්මය | ප්‍රා.තා.කූ |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
යන විෂයයන් ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර
10 - 11 ශ්‍රේණි සඳහා
-
ගණිතය
-
විද්‍යාව
-
සිංහල
-
ඉංග්‍රීසි
-
බුද්ධාගම
-
ඉතිහාසය
- පළමු විෂය කාණ්ඩය : භූගෝල විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය, පුරවැසි අධ්‍යනය
- දෙවන විෂය කාණ්ඩය : චිත්‍ර, නැටුම්, සංගීතය
- තෙවන විෂය කාණ්ඩය : සෞඛ්‍යය, කෘෂිකර්මය
යන විෂයයන් ඉගැන්වීම් කටයුතු සිතු කරනු ලැබේ.
12,13 ශ්‍රේණි කලා විෂයධාරව යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කරන අතර
- සිංහල
- බෞද්ධශිෂ්ටාචාරය
- භූගෝල විද්‍යාව යන විෂයයන් ඉගැන්වීම් කටයුතු සිතු කරනු ලැබේ.