පාසලේ දැක්ම
"නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීමපූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කර පූර්ණ ශිෂ්‍යයෙකු බිහිකිරීම අපගේ දැක්ම වේ."
පාසලේ මෙහෙවර
"
ජීවිතයට ප්‍රභල ආරම්භයක් සමගින් දැනුම ආකල්ප කුසලතා හා සාරධර්ම වලින් පිරිපුන් නිපුණතා වලින් හෙබි සදාචාරවත් පරිසර හිතකාමී
සමබර පෞරුෂයකින් යුතු දූ පුතුන් ගොඩනැගීම අපගේ
මෙහෙවර වේ."