නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බතීගම මහා විද්‍යාලය

වර්තමානය යනු තාක්ෂණික යුගයකි. අනාගතයද එසේය. වර්තමානයෙන් අනාගතයට පිය නගන එම තාක්ෂණික යුගයට පාසල් සිසුවා සූදානම් කරවීම පාසලක ප්‍රමුඛ කාර්යභාරයක් වේ. එවිට එම පාසල් සිසුවා අනාගතයේ රටේ දිදුලන තරුවක් බවට පත් වේ. එම තාක්ෂණික යුගයට මාර/බතීගම මහා විදුහල පා නැගීමේ අදහසින් හා එම යුගයට පාසලේ පාසල් සිසුන් යොමු කිරීමේ අදහසින් අප පාසලේ අලුතින් ආරම්භ කරන ලද වෙබ් අඩවියට මාගේ සුභාසිංශන පිරිනමමි. මෙම වෙබ් අඩවිය සියලුදෙනා තම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගනී යයි මාගේ ප්‍රාර්ථානව වේ.
සැම්සන් විජේවීර
නියෝජ්‍ය විදුහල්පති
බතීගම මහා විද්‍යාලය