WhatsAppImage2022-11-03at221118.jpeg
WhatsAppImage2022-11-08at095624.jpeg
WhatsAppImage2022-11-08at095622.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කර පූර්ණ ශිෂ්‍යයෙකු 

බිහිකිරීම  අපගේ දැක්ම වේ.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාත, මාතර අධ්‍යාපන කලාපය, දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ බතීගම ග්‍රාමය තුළ

  පිහිටා ඇති අප පාසල, අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු ඉටුකර ගැනීම 

මූලික අපේක්ෂාව  කරගනිමින් අධ්‍යාපන ක්‍රියාවලියේ නිරතවේ. 

තවද අධ්‍යාපන කටයුතු මෙන්ම  විෂය සමගාමී කටයුතු විෂය බාහිර කටයුතු තුළින්ද 

අප ලගා කරගත් වර්ධනය මෙමගින් විද්‍යාමානවේ.  

Read More

පාසලේ මෙහෙවර

 

ජීවිතයට ප්‍රභල ආරම්භයක් සමගින් දැනුම ආකල්ප කුසලතා

 හා  සාරධර්ම වලින් පිරිපුන්  නිපුණතා වලින් හෙබි 

සදාචාරවත් පරිසර හිතකාමී

 සමබර පෞරුෂයකින් යුතු දූ පුතුන් ගොඩනැගීම

  අපගේ  මෙහෙවර වේ.

Notice Board

බතීගම මහා විද්‍යාලයේ වාර්ෂික පොළ

දෙවන වාර පරීක්ෂණය

Batheegama Maha Vidyalaya