පසුගිය 2022 සැප්තැම්බර් මස මාතර කලාපයේ
පැවති වොලිබෝල් තරඟවලින් මාතර කලාපයේ සියලු පාසල් අභිබවමින් බතීගම මහා විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම ජයග්‍රහණය ලැබීය.
දික්වැල්ල ප්‍රාදේශීය සභාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද " ඝන අපද්‍රව්‍ය ඉවත් කරමින් වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය" මාර/බතීගම මහා විද්‍යාලයේ පරිසර නියම දරුවන්ගේ දායකත්වයෙන් ඉකුත් 2022 ඔක්තෝබර් 12 දින පැවැත්විය.