දික්වැල්ල ප්‍රාදේශීය සභාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද " ඝන අපද්‍රව්‍ය ඉවත් කරමින් වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය" මාර/බතීගම මහා විද්‍යාලයේ පරිසර නියම දරුවන්ගේ දායකත්වයෙන් ඉකුත් 2022 ඔක්තෝබර් 12 දින පැවැත්විය.
මෙහිදී දික්වැල්ල වෙරළ තීරයේ තිබූ ඝන අපද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් එකතු කරමින් කසල ප්‍රතිචක්‍රිකරණය සඳහා භාරදෙනු ලැබීය.